කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා සෑම නිවසකට ප්‍රතිශක්තිකරණ දේශීය ඖෂධ මංජුසාවක් බෙදාහැරීමට කටයුතු සූදානම් කර ඇති බව දේශීය වෙදකම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසයි.
ඒ සඳහා වැයකිරීමට නියමිත මුදල රුපියල් මිලියන 6000ක් බවයි ඒ මහතා සඳහන් කළේ.
(LNW)