Monday, April 13, 2026
Follow Us
State

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීම යළි ඉහළට

State

සියළු කාර්යාල දුම්රිය ද අද සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

State

The National Building Research Organization (NBRO) today issued landslide early warnings for Badulla, Galle, Kalutara, Kandy, Kegalle, Kurunegala, Matale & Ratnapura.

State

Guests will be allowed to visit inmates at prisons twice a week now, the Prisons Department said today.

State

රුපියල් 1000ට අඩු භාණ්ඩ මල්ල ගන්නේ මෙහෙමයි

State

A large sum of money will be allocated for the forthcoming budget for infrastructure development and upliftment of public livelihoods, Foreign Minister G.L Peiris said.

State

Tution classes might be allowed to resume subject to heath restrictions in a fortnight, State Minister Susil Premajayantha told Parliament today.

State

Plans are afoot to produce the pharmaceutical drugs required for the country within five years, according to Health Minister Keheliya Rambukwella.

State

ජනතාවගේ අතේ මුදල් නොමැති වීම ගැන තමන්ට කරන්නට දෙයක් නොමැති බවත් එය කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මුළු ලෝකය තුළම උද්ගත වූ පොදු තත්වයක් මිස ශ්‍රී ලංකාවට පමණක් බලපා ඇති එකක් නොවන බවත් වෙළඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

State

කොවිඩ් මර්දන එන්නත් දෙකම ලබා නොගත් පිරිසට පොදු ස්ථාන වෙත ඇතුළු වීම තහනම් කිරීමට නීතිමය අනුමැතිය හිමිව තිබේ. පාර්ලිමේන්තුමේන්තුවේ දී මේ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව සඳහන් කර සිටියා.

State

The Ministry of Health will introduce strict guidelines during the festive season next month, sources told Daily Mirror.

State

නගරාන්තර සීග්‍රගාමී දුම්රිය සේවා හෙට (08) දිනයේ සිට ආරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

State

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ රැඳවියන් පුනරුත්ථාපනය කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ වැඩපිළිවෙළක් සකස් කිරීමට පියවර ගෙන තිබෙනවා.

State

සීනි කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 125ක මිලකට සතොස හරහා මිලදී ගත හැකි බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.

State

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් වසා දැමුණු පාසල්වල දෙවන අදියරේ අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ කෙරෙනවා.

State

අයහපත් කාලගුණ තත්ත්වයක් පැවතියද අද දිනයේ ඉහළ ශ්‍රේණිවල සිසුන් සැලකිය යුතු සංඛ්‍යාවක් පාසල් වෙත පැමිණ ඇති බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

State

සිසුන් පාසල් නාවොත් කරන දේ අධ්‍යාපන අමාත්‍යංශය කියයි

State

රට තුළ පවතින සිමෙන්ති හිගයට ඉදිරි දෙසතිය තුළ විසදුම් ලබා දෙන බවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඉදිරිකිරීම් ක්ෂේත්‍රයේ නිරත පාර්ශව වෙත සඳහන් කර තිබෙනවා.