Wednesday, February 18, 2026
Follow Us
ජනපති ගෝඨාභයගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි වර්ෂ පූර්ණය අද

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පදවි ප්‍රාප්තියේ දෙවැනි වර්ෂ පූර්ණය අදට (18) යෙදී තිබේ.

2019 නොවැම්බර් 16 වනදා පැවති ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළ ඒ මහතා සිය පදවියෙහි දිවුරුම් දුන්නේ නොවැම්බර් 18 වනදා ය.

(LNW)