Wednesday, February 18, 2026
Follow Us
පාසල්වලට නව සෞඛ්‍ය මාර්ගෝපදේශ

පාසල් සිසුන්ට සෞඛ්‍ය අංශයෙන් නීති


ලබන සතියේදී ආරම්භ කිරිමට නියමිත පාසල් වල සෙසු ශ්‍රේණිවලට අදාල මාර්ගෝපදේශ නිකුත් කර ඇති බව සෞඛ්ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

පාසල් සිසුවෙකු කොවිඩ් ආසාදනයට ලක් වුවහොත් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව දැක්වෙන මාර්ගෝපදේශ මාලාවක් ද නිකුත් කිරිමට බලාපොරොත්තු වන බවයි ඔහු පවසයි.

(Aruna)