Finance Minister Basil Rajapaksa stated that he believes that he will have an opportunity to present an effective budget for the country and the people.
The rejection to accept a consignment of organic fertilizer contaminated with hazardous substances shipped to Sri Lanka by the Quingdao Seawin Biotech Group Co. Ltd. of China was purely a trade issue between the said company and the Ministry of Agriculture of Sri Lanka and as such it will not affect the close and cordial relations that existed for centuries between the two countries at any cost, Plantation Minister Dr. Ramesh Pathirana said.
Justice Minister Ali Sabry said he was unaware of the setting up of the “One Country, One Law” Presidential Task Force headed by Bodu Bala Sena (BBS) General Secretary Ven. Galagoda-aththe Gnanasara Thera.
මේ මාස් කන්නයේ කාබනික පොහොර යොදාගෙන වගා කරමින් සිදුකරන්නේ අත්හදා බැලීමක් බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන මහතා පවසයි.
මතභේදයට ලක්ව ඇති පොහොර ආනයනය කළ සමාගමේ දේශීය නියෝජිත ආයතනයේ එක් අධ්‍යක්ෂවරයකුට තමාගේ ඥාතීත්වයක් ඇති නමුත් එම සමාගමේ ව්‍යාපාර කටයුතුවලට තමාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එම සමාගමට ව්‍යාපාර කටයුතු ලබාදීමේදී තමන් කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් කිසිසේත්ම සිදුකර නොමැති බව අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතා අවධාරණය කරයි.
● PM says he will get back to Chinese Ambassador over fertilizer issue
● PM informs Chinese Ambassador a third local party will test the fertilizer
කොරෝනා මර්දන කටයුතුවල නියලී සිටින සෞඛ්‍ය කාර්යය මණ්ඩලය ඇතුළු ඉදිරිපෙල සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව හෙවත් බූස්ටර් මාත්‍රාව ලබා දීම අද සිට ආරම්භ කෙරෙනවා. බූස්ටර් මාත්‍රාව සඳහා එලෙස ලබා දෙන්නේ ෆයිසර් එන්නතයි.
එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව අද ආරම්භ වනවා. ඒ, ස්කොට්ලන්තයේ ග්ලාස්ගොව්හීදියි. නොවැම්බර් 12 දක්වා පැවැත්වෙන එම සමුළුවේ තේමාව වන්නේ “දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේ තීරණාත්මක අවස්ථාව” යන්නයි. නොවැම්බර් 01 වනදා සහ 02 වනදා එහි ලෝක නායකයන්ගේ සමුළුව සඳහා වෙන්කර තිබෙනවා.
අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ පන්ති ආරම්භ කරන දිනය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
පළාත් සංචරණ සීමා අද අලුයම හතරේ සිට ඉවත් කෙරුණා. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹි බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා පැවති කොවිඩ් මර්දන කමිටුවේදී සදහන් කළේ. පළාත් සංචරණ සීමා ඉවත් කෙරුණද මහජනතාව වගකීමකින් යුතුව කටයුතු කළයුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසුවේ.
රටට සහ ජනතාවට ඵළදායි අයවැයක් ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා. මහනුවරට පැමිණ ශ්‍රී දළදා සමිදුන් වැදපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.
Page 269 of 638