අලුතින් ස්ථාපිත කළ පුහුණු මධ්‍යස්ථාන ඔස්සේ නව්‍යකරණය වූ දේශීය රෙදිපිළි හා බතික් කලාවක් බිහිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
සේවකයන්ගේ විශ්‍රාම යාමේ අවම වයසක් නියම කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කම්කරු කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
නැවත දැනුම්දෙනතුරු නිරතදිග බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශය සහ දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබෙනවා. ඒ, අද පස්වරුවේ රතු නිවේදනයක් නිකුත් කරමින්.
The condition enforced on consumers to add several other items if purchasing essential items like sugar and rice has been removed, Trade Minister Bandula Gunawardena told the Parliament.
ගොවි සහ ධීවර ප්‍රජාව නොමැති ප්‍රදේශවලට භූමිතෙල් නිකුත් කිරීම පාළනයක් සහිතව සිදු කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.
වාහන ආනයනයට සීමා පනවා ඇතත්, වාහන අමතර කොටස් ආනයනය සඳහා සීමා පැනවීමක් සිදුකර නොමැති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසනවා.
Minister of Power Udaya Gammanpila will table a copy of the agreement which the Government has signed with New Fortress Energy Ltd. in Parliament as soon as possible.
It is reported that a special cabinet meeting regarding the budget will be held on the 12th.
The Health Ministry could be compelled to recommend closing the country once again if people’s behaviour continues to be poor, Deputy Director General of Health Services Dr Hemantha Herath said yesterday.
ගිණිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන කලාපය තවදුරටත් ස්ථානගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය රජය සමයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පොලිස් නිලධාරීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිය නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර තිබෙනවා. ඒ අනුව ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයේදී ඉදිරියේදී සාකච්ඡාවට ලක්වනු ඇති බවයි වාර්තා වන්නේ.
පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 10 කට ජාතික ගොඩනැගිල පර්යේෂණ සංවිධානය මඟින් නායයෑම් පිළබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර තිබෙනවා. ඒ, හෙට පස්වරු 04 දක්වා බලපැවැත්වෙන පරිදියි.
Page 267 of 641