රසායනික පොහොර තහනම ගැන ඇමතිවරයෙක්ගෙන් ප්‍රකාශයක්
රසායනික පොහොර තහනම නිසා තේ වගාවේ ගුණාත්මකභාවයට විශාල හානියක් සිදුවු බව තමාද පිළිගන්නා බව වැවිලි කර්මාන්ත අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ පවසා තිබෙනවා.
2022 අයවැය තෙවන වර හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
(Aruna)