Wednesday, February 18, 2026
Follow Us
රජයේ පාසල් දින 4කට වසා දමයි

පාසල් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය ගත් තීරණය


දිවයිනේ සියලුම රජයේ පාසල් වලට දෙසැම්බර් 23,24,25 සහ 26 දිනවල නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ අනුව දිවයිනේ පිහිටි සියලුම කතෝලික පාසල් සඳහා ද මෙම සිව්දින නිවාඩුව වලංගු වනු ඇත.

අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කළේ නත්ත්ල් උත්සවය වෙනුවෙන් අදාල දිනයන් හි පාසල් වලට නිවාඩු ලබාදීමට තීරණය කළ බවයි.
ඒ අනුව දෙසැම්බර් 27 වැනිදා සිට යළි පාසල් විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

(Aruna)