Wednesday, February 18, 2026
Follow Us
සරසවි සිසුන් ලියාපදිංචිය අද

විශ්වවිද්‍යාලවලට තෝරාගත් සිසුන්ට පණිවිඩයක්


මෙවර විශ්වවිද්‍යාලවලට තෝරාගෙන සිටින සිසුන් ලියාපදිංචි කිරීමේ කටයුතු අද (26 වැනිදා) දහවල් දොළහෙන් පසු ආරම්භ කෙරේ.

සිසුන් හතළිස් එක් දහස් පන්සිය දහදෙනෙක් (41,510) මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටින අතර අද සිට ඔවුන්ට අදාළ විශ්වවිද්‍යාලයේ ලියාපදිංචි විය හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

(Aruna)