එන්නත් කාඩ්පත සම්බන්ධයෙන් අද ගත් තීරණය
පොදු ස්ථානවලට ඇතුළුවීමේ එන්නත් කාඩ්පත අනිවාර්ය කිරීමට තීරණය කර තිබේ.
මෙම තීරණය ගනු ලැබුවේ අද (10) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේදීයි.
ඒ අනුව කොවිඩ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළුවීම වැළෑක්වීම සදහා මේ වන විට නීති උපදෙස් ගෙන ඇත.
එය සැලකිල්ලට ගෙන ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළුවීමේදී එන්නත කාඩ්පත අනිවාර්ය කිරීමට කොවිඩ් කමිටුව තීරණය කර තිබේ.
(Aruna)