Monday, February 16, 2026
Follow Us
මුදල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

දීර්ඝ පැහැදිලි කිරිමක්


රුපියල් මිලියන දෙදහසකට වඩා බදු ආදායමක් ලබාගත හැකි සමාගම් සහ පුද්ගලයන් මත පැනවූ සියයට 25ක අධිභාර බද්දට සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල සහ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු අරමුදල් 11ක් අයත් නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

14 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මුදල් අමාත්‍යවරයා මේ පිළිබඳ දීර්ඝ පැහැදිලි කිරිමක් සිදුකර ඇති අතර අද දෙරණ වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් ඒ පිළිබඳ අදහස් පළ කළේය.

(Aruna)