Monday, February 16, 2026
Follow Us
State

ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමේදී පැමිණෙන අභියෝගවල ස්වභාවය හෝ ප්‍රමාණය වැදගත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

State

ඉදිරි මාස කිහිපය තුළ බූස්ටර් එන්නත් මාත්‍රාව ඉලක්කගත ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා.

State

මෙරට සංචාරක කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය මූලික කටයුතු මේවනවිට සූදානම් කර ඇති බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා.

State

ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක්

State

SLPP MP Anura Priyadharshana Yapa was unanimously elected to serve as the Chairman to the Committee on Public Finance at its first meeting held on Tuesday.

State

ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම වසර 05 ක් තුළ වාර්තා වූ අඩුම ප්‍රතිශතය මේවනවිට පෙන්නුම්කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ අනුව එම ජල ප්‍රතිශතය ප්‍රමාණවත් වන්නේ සති දෙකක කාලයක් සඳහා විදුලිය නිපදවීමට පමණයි. ඉකුත් වසර 05 ට සාපේක්ෂව මෙම කාලය තුළ ජල මට්ටම අඩු වුවද, විදුලිය නිපදවීම ඉතා ඉහල අගයක පවතින බවයි විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

State

කේෂ්ත්‍ර කිහිපයක වෙනසක්

State

මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේ ක්‍රියාවලිය නව මුහුණුවරකින් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා. ඒ, මාර්ගය ඉදිකිරීම් සඳහා පළමු වරට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අදාළව ප්‍රසම්පාදන ක්‍රියාවලිය යළි ආරම්භ කිරීමත් සමඟයි.

State

ජනවාරියේ ලියාපදිංචියට ත්‍රීවීලර් තුනයි

State

වව්නියා විශ්වවිද්‍යාලය අද නිළ වශයෙන් ආරම්භ කෙරුණා. ඒ, ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.

State

ඉවත් කළ සභාපති වෙනුවට නව පත්වීමක්

State

සතොස සභාපතිවරයාගේ හා එහි ප්‍රවාහන කළමනාකරුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා. ඒ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින්.

State

විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ගත් තීරණය

State

උසස් පෙළ සමත් සිසුන්ට නිවේදනයක්

State

කිරිපිටි, ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්තිවල යම් හිඟයක්

State

මේ දිනවල වාර්තා වන කොරෝනා ආසාදිතයිනගේ වැඩිවීම සුලුවෙන් තැකිය නොහැකි බව සෞඛ්‍ය අංශ පවසනවා.

State

සා/පෙළ අසමත් සිසුන්ට සුභ ආරංචියක්