Sunday, February 15, 2026
Follow Us
සත්තුවත්තේ ටිකට් එකත් ගණන් යයි

නව ප්‍රවේශ පත්‍ර ගාස්තු මෙතනින් බලන්න


සත්වෝද්‍යාන නැරඹුම් ප්‍රවේශපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ.

නඩත්තු කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාමේ අරමුණ සහිතව මහ භාණ්ඩාගාරය විසින් මෙම තීරණය ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

මෙලෙස සංශෝධනය කර ඇති ගාස්තු පහතින්…

zoo

(Aruna)