පහ වසරේ දුවා දරුවන්ට සුභ පණිවුඩයක්
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන ප්‍රකාශ කරයි.
එම කටයුතු අවසන් අදියරයේ පවතින අතර ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කරන බව ඔහු සඳහන් කළේය.
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මාස 3ක් ඇතුළත ලබාදීමට කටයුතු කරන බවද එහිදී විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය
(Aruna)