Saturday, February 14, 2026
Follow Us
State

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. ලංකා IOC සමාගම ඉන්ධන මිළ ඉහල දමා ඇති පසුබිමක ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ද ඉන්ධන මිල වැඩි කිරීමට සූදානම් දැයි නෙත් නිවුස් විමසීමක් කලා.

State

ගල් අඟුරු නැව් දෙකක් මුදාගැනීම කල්යයි

State

පාස්කු දිනයට ජනපතිගෙන් සුබ පැතුම්

State

නව ඇමැති මණ්ඩලය මෙන්න

State

ගල් අඟුරු නැව් දෙකක් මුදාගැනීම කල්යයි

State

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා හෙට ඇරඹෙයි

State

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසයි.

State

අධිකරණයෙන් වාරණ නියෝගයක් ?

State

ජනාධිපති මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක්

State

2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය අද ආරම්භ වනවා. කෙසේ වෙතත් කලින් සැලසුම් කර තිබූ පරිදි අමතර පැයක කාලයක් පාසල් පැවැත්වීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව අත්හිටවූ බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඊයේ ප්‍රකාශ කළේ.

State

යුද්ධ හමුදා සාමාජිකයින්ට අපහාස කිරීමේ සහ හමුදාව අපකීර්තියට පත්කිරීමේ අරමුණින් ඇතැම් පුද්ගලයින් මහජනතාව නොමඟ යවමින් සිදුකරනු ලබන පදනම් විරහිත චෝදනා සහ උසිගැන්වීමේ උත්සාහයන් පිළිබද අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව පවසනවා.

State

නව අමාත්‍ය මණ්ඩලය අප්‍රේල් 18 වනදා දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

State

අද දිනයේ නියමිතව තිබූ විදුලිය කප්පාදුව අඩු කර තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම මීට පෙර තීරණය කර තිබුණේ අද දිනයේ පැය 04යි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමටයි.

State

මහජන සෞඛ්‍ය සේවා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය අවම පහසුකම් හෝ සැලසීමට බලධාරීන් පියවර ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ පවතින අර්බුධකාරී තත්ත්වයන් හේතුවෙන් මෙරට මහජන සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන් බිදවැටෙමින් පවතින බවයි.

State

තමන් කිසිසේත්ම ජනාධිපති ධුරයෙන් ඉවත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක අංශ ඉහළ නිලධාරීන් පිරිසක් සමග ප්‍රකාශ කර ඇති බව ආරංචිමාර්ග පවසයි.

State

ඉන්ධන බෙදා හැරීමේ කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදුකරන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. අවශ්‍ය තරම් ඉන්ධන තොග මේ මොහොතේ රට තුළ පවතින බවයි එම සංස්ථාව පැවසුවේ. ඒ අනුව බොහෝ ප්‍රදේශවල පැවති ඉන්ධන හිගය අද දිනයේදී අවසන් වනු ඇති බවටද එම සංස්ථාව විශ්වාසය පල කළා.

State

බන්දු සමරසිංහ මිලානෝ හි කොන්සල් ජනරාල්වරයා ලෙස පත් නොකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය තරයේ ප්‍රකාශ කර සිටිනවා.

State

පවතින තත්ත්වය අනුව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව ඉන්ධන භාවිතයේදී සහය අපේක්ෂා කරන්නේ නම් ඊට සහයෝගය ලබාදීම රාජ්‍ය අංශයේද වගකීමක් බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ ජේ රත්නසිරි පවසනවා.