Friday, February 13, 2026
Follow Us
විදුලි කපන වේලාව වැඩිවෙන ලකුණු

ඉදිරියේ දී වෙන දෙයක් ගැන ඉඟියක්


දැනට සිදුකරන විදුලි කප්පාදුව පැය හත හමාරක් දක්වා දිගු කිරීමේ අවදානමක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.

ඇදිරී නීතිය ඉවත් කිරීමෙන් පසු විදුලි ඉල්ලුම ඉහළ යන බැවින් මෙම තත්ත්වය ඇති විය හැකි බව ඉංජිනේරු සංගමයේ සමලේකම් එරංග කුඩා හේවා අද(11) පැවති මාධ්‍ය හමුවක දී ප්‍රකාශ කළාය.

(Aruna)