Twitter සටහනක් තබමින් කියපු දේ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ Twitter සටහනක් තබමින් පවතින වාතාවරණය පිළිබඳ අවධාරණය කර තිබේ.
එමෙන්ම ඔහු ඉදිරි ආර්ථික ක්‍රියාමාර්ග පිළිබඳව ද යම්තාක් දුරට එහි සඳහන් කර තිබේ ඔහුගේ ට්විටර් පණිවිඩය පහතින්,
දේශපාලන බැඳීම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවත්වා සන්සුන්ව සිටින ලෙස මම ජනතාවගෙන් ඉල්ලා සිටිමි. ව්‍යවස්ථාපිත ජනවරම තුළ සහ ආර්ථික අර්බුදය විසඳීම සඳහා සම්මුතිය තුළින් දේශපාලන ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීමට සියලු උත්සාහයන් ගනු ලැබේ.
(Aruna)