මේ රටේ ජනතාවට අයිති ඉඩම් විදේශයන්ට විකිණීමට කිසිවෙකුට ඉඩදිය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
රටට අහිතකර කිසිදු යෝජනාවලියකට තමන් එකඟ නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. අලව්ව ප්‍රදේශයේ පැවති ජන රැළියකට එක්වෙමින් ඔහු කියාසිටියේ අන්තවාදී දෙමළ පක්‍ෂවල ඉල්ලීම් පිළිගැනීමට තමන් සූදානම් නොමැති බවයි.
New Democratic Front (NDF) Presidential candidate Sajith Premadasa said yesterday that it was he who would decide who the Prime Minister would be after he assumes office as the President next month.
පෙරේදා (01) අලව්වේදී පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ රැළියට මත්පැන් පොවා එවන ලද පොහොට්ටු අනුගාමිකයින් කණ්ඩායම තමන්ට පමණක් නොව මහින්ද රාජපක්ෂ මහතාට ද හූ කියූ බවත් අවසානයේ කතාව අතරමග නැවැත්වීමට ඒ මහතාට ද සිදුවුණු බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පවසයි.
තමාට ඡන්දය දෙන පුද්ගලයන්ගේ දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන ලෙස පවසන්නැයි සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලීමක් ලැබී ඇති බවත්, ඒ පිළිබඳ තීරණය නොවැම්බර් 2 ප්‍රකාශයට පත්කරන බවත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ප්‍රකාශ කර ඇත.
SLPP presidential candidate Gotabaya Rajapaksa said if elected president, he would hold himself responsible for all the communities in the country and not just a single community.
Minorities must refrain from casting their votes to third parties or proxies to the main candidates as it is suicidal for minority rights and aspirations, said Leader of Sri Lanka Muslim Congress and Minister Rauff Hakeem in Kinniya, Trincomalee.
Presidential candidate M.K Sivajilingham has challenged the two main presidential candidates, Sajith Premadasa and Gotabaya Rajapaksa to a debate over issues faced by Tamils.
Sri Lanka Podujana Peramuna (SLPP) Presidential candidate Gotabaya Rajapaksa is yet to agree to the open invitation extended by New Democratic Front (NDF) Presidential candidate Sajith Premadasa for a live debate.
The Sri Lanka Freedom Party (SLFP) today asserted that it will not accept the policies of the United National Party (UNP).
එළඹෙන ජනාධිපතිවරණයේදී දෙමළ පක්‍ෂ සහයෝගය ලබාදෙන අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කළයුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් පවසනවා.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාස ඊයේ ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බෙදුම්වාදයට අවශ්‍ය සියළු වගන්ති ඇතුළත් බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ප්‍රකාශ කරනවා.
The Millennium Challenge Corporation (MCC) agreement is currently a topic of contention in the public domain.
ශ්‍රීලනිපයේ ජේෂ්ඨ අනුශාසිකාව වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකක මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීම සම්බන්ධයෙන් 5වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුවක් ගැනීමට නියමිත බව ජේෂ්ඨ මධ්‍යම කාරක සභිකයෙකු පැවසීය. කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ඉදිරිපත් කර ඇති යෝජනාවකට අනුව එය සිදුවනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය පල කරමින් අද පෙරවරුවේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරය සියතට ගනිමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කරමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවීමට තීරණය කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ සංගමයේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතාට ද ඊයේ (01) අලව්වේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ ප්‍රචාරණ රැළියේදී නොනවතින හූවක් අසාගැනීමට සිදුවිය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට සහ නායකයන්ට පොදුජන පෙරමුණෙන් සිදුවන කෙනෙහිලිකම් තවමත් අවසන් වී නොමැති බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. ඇතැම් පාක්ෂිකයන්ගේ විරෝධය එල්ල වී තිබියදීත් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රීලනිපය ඉදිරිපත් වූ බව පෙන්වා දෙන ශ්‍රීලනිප ලේකම්වරයා පවසන්නේ එවැනි පරිත්‍යාගයක් සිදුකර තිබියදීත් පොහොට්ටුවේ ඇතැම් පාර්ශ්වයන්ගෙන් විවිධ කෙනෙහිලිකම් එල්ල වන බවයි.
Page 468 of 552