Wednesday, July 09, 2025
Follow Us
තරුණ සිහින සැබෑ කරන බවට ගෝඨාභයගෙන් ප‍්‍රතිඥා

තරුණයින්ගේ සිහින සැබෑ කිරීම සදහා ඉදිරි ආණ්ඩුවක් යටතේ කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු කියා සිටියේ අධ්‍යාපන ක‍්‍රමයද වෙනස් කරමින් නව ලෝකයට ගැළපෙන තරුණ පරපුරක් බිහි කරන බවයි.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහභාගී වු තවත් ජන රැලියක් කුරුණෑගලදී පැවැත්වුණා.

ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජය තහවුරු කිරීමේ තවත් ජන රැුලිය ස`දහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වුණා.

ජනතාවගේ ජීවනබර අඩු කිරීම ස`දහා ඉදිරියේදී කටයුතු කරන බව මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.

(Neth)