Wednesday, July 09, 2025
Follow Us
අපරාධකරුවන්ට ජනපති සමාව නොදෙන බවට සජිත්ගෙන් ප‍්‍රතිඥා

තමන් කිසිදු විටක වැරදිවලට නීතියෙන් දඩුවම් ලබන කිසිදු අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ලබා නොදෙන බව ජනාධිපති ධුර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

ඔහු මෙම අදහස් පල කළේ ගල්ගමුව ප‍්‍රදේශයේ පැවති ජන රැලියක් අමතමින්.

කෘෂිකාර්මික විප්ලවයකටද තමන් සූදානම් බවයි ඔහු මෙහිදී ප‍්‍රකාශ කළේ.

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහභාගීවන තවත් ජනරැලි සහ උත්සව කිහිපයක් අද දිනයේද පැවැත්වීමට නියමිතයි.

(Neth)