Monday, September 07, 2026
Follow Us
Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග රජය අත්සන් කළ ගිවිසුම වහාම ජනතාවට හෙළිදරව් කළයුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති හර්ෂ ද සිල්වා මහතා පවසයි.

Political

ජාතික දේශපාලනයේ නිරත වන තැනැත්තන්ට ද විශ්‍රාම ගැන්වීමට වයස් සීමාවක් නිර්දේශ කළ යුතු බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. එමෙන්ම දේශපාලනයේ නිරත වන ඔවුන්ට අවම අධ්‍යාපන සුදුසුකමක් ද නිර්දේශ කළ යුතු බවයි නෙත් නිවුස් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ.

Political

ගෝඨාභය ඇමෙරිකාවට බය වුණා

Political

මේ සතියේදී පත් කෙරෙන සමස්ත අමාත්‍ය මණ්ඩලය 75 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බව අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි දේශපාලනයට පිවිසිය ද එය සමගි ජනබලවේගයට අභියෝගයක් නොවන බව එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා.

Political

සජබෙ යළි මහගෙදරට පැමිණිය යුතුයි
ඔවුන් ආණ්ඩුවට එන්න ආසයි සජිත්ගෙන් තවම වචනෙ නෑ‍

Political

විපක්ෂය කටයුතු කරන්නේ බලය ලබාගැනීම පමණක් අරමුණු කර ගනිමින් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

Political

නව දේශපාලන සන්ධානයක්

Political

රාජපක්ෂ පවුල,පොහොට්ටුව රකින බවට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් ලබාදී තිබුණු පොරොන්දුව රැක ඇති බවට දැන් ඔහු විසින් ඔප්පු කර තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා අද (03)මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේය.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේදී වෛද්‍ය වෝල්ටර් ජයසිංහට අයත් නිවාස සංකීර්ණයක රැදී සිටි බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් ඔහුගේ පාර්ශවයෙන් කරුණු දැක්වීමක් සිදුකර තිබෙනවා.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්ව ඇකඩමිය ආරම්භ කිරීම ඊයේ (03) කොළඹදී එම පක්ෂ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

Political

යළි ශ්‍රී ලංකාවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතා තවදුරටත් ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වන්නේද යන්න පිළිබඳව මේ දිනවල බොහෝදෙනාගේ කතාබහට ලක්ව තිබේ. පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහන් කළේ රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණ අගමැති ධුරයට පත් වන්නේ නම් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

Political

රාජපක්ෂවරුන් දේශපාලනයට යළි ගෙන එයි ?

Political

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ආණ්ඩුව අත්සන් තැබූ ගිවිසුමේ කොන්දේසි වහාම රටට හෙළිකළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත්සභා මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා පවසයි.

Political

රටේ ආර්ථික ප්‍රශ්ණ විසදීමට වගකිව යුතු පාර්ශව මනා සම්බන්ධීකරණයකින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

Political

පාන් රාත්තලක මිල රුපියල් 300 ක් දක්වා වැඩි කරනවාද නැද්ද යන්න හෙට දිනයේදී තීරණය කරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ වෙළඳ අමාත්‍යවරයා සමග හෙට උදෑසන විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.

Political

ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ නව සන්ධානය එළි දැක්වීම අද සිදුවනවා. එම සන්ධානයේ නම මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. කෙසේවෙතත් නව සන්ධානයේ නම හා එහි නායකයා කවුද යන්න අද ප්‍රකාශයට පත් කරන බවයි ආණ්ඩුවෙන් ඉවත් වී පාර්ලිමේන්තුවේදී ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායමේ සාමාජික ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පැවසුවේ.

Political

Claiming that the state institutions are running at huge loss due to decisions taken by politicians, National People's Power (NPP) MP Anura Kumara Dissanayake said today that those who were responsible for plunging the state institutions into loss making entities, should be dealt with before privatising them.