Sunday, February 01, 2026
Follow Us
අරගලය අමතක කරන්නන්ට දේශපාලන ගමනක් නැහැ - චන්ද්‍රිකා කියයි

මාස 04 ක් පුරා රට තුළ ක්‍රියාත්මක වූ ජනතා අරගලය අමතකක කරමින් ඉදිරියට කිසිවෙකුටත් සාර්ථක දේශපාලනයක නිරත විය නොහැකි බව හිටපු ජනාධිපතනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම සභාපතිත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට 05 පෙරවරුවේ එක්වෙමින් හිටපු ජනාධිපතිණිය මෙම අදහස් පළ කළා.

Neth