Thursday, July 09, 2026
Follow Us
Political

තමා රාජකාරි ගමන් බිමන් යාම සඳහා භාවිත කරනු ලබන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තාවකාලිකව ලබා දී ඇති බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් බව සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය කියයි.

Political

Some groups of SLPP are to vote against the budget 2023 today while some opposition parties are to make the final decision today.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ගත් තීරණය

Political

ජනමාධ්‍ය ඇමැතිවරයාව කටයුතු කරමින් සිටියදී අත්‍යවශ්‍ය නොවන මොහොතක රූපවාහිනී සංස්ථාවට ජී අයි බට මිල දී ගනිමින් රජයට පාඩුවක් කළේ යැයි චෝදනා එල්ල වී සිටින සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු තිදෙනකුට අධිචෝදනා බාර දුන් කොළඹ මහාධිකරණය සැකකරුවන් ඇප මත මුදා හරින ලෙසට ඊයේ (22) නියෝග කළේය.

Political

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොතෙහි දුරකථන බිල්පත ලෙස රුපියල් හාරලක්ෂ හතළිස් හයදහසක මුදල මෙතෙක් ගෙවා නොමැති බවට ටෙලිකොම් වෘත්තිය සමිති නියෝජිතයන් කොළඹ ගුරු මැදුර ශාලාවේදී ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කර තිබිණි.

Political

ජනතාව අදටත් දුක්විදින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල හොරු ලෙස හංවඩු ගසා 2015 බලයෙන් පහකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමටයි. ඒ පිළිබඳව, පැවති මාධ්‍ය සාකච්ඡාවකදී හිටපු උසස් අධ්‍යාපන අමාත්‍යවරයකු වන එස්.බී. දිසානායක මහතාගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියේය.

Political

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මතයට එරෙහිව යමින් ආණ්ඩුවට එක්වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය,නිමල් සිරිපාලද සිල්වා මහතා ඇතුළු පිරිසේ ශ්‍රීලනිප සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙන බව පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේය.

Political

ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළඳපොලින් තෙල් මිලදී ගැනීමේදී ජාත්‍යන්තර මිල නිර්ණායකයක් වන “සිංගප්පූරු අගයට එකතු කළ අගය” කිසි දිනක ඇමරිකානු ඩොලර් 04 ඉක්මවා නැති බවත්, ගතවූ මාස කිහිපය තුළ තෙල් මිලදී ගැනීමේදී ඉතිහාසයේ පළමු වරට සිංගප්පූරු අගයට එකතු කළ අගය ඇමරිකානු ඩොලර් 30 වී ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

Political

අයවැය 03 වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද ආරම්භ වනවා. ජනාධිපති, අග්‍රාමාත්‍ය කාර්යාලය, උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාලය ඇතුළු වැය ශීර්ෂ 19 ක් අද විවාදයට ගැනීමට නියමිතයි.

Political

රට නිවැරැදි ගමනක් කරා ගෙන යාමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී විසදුම් 6ක් ඉදිරිපත් කරන ලදී. තොරතුරු සාක්ෂි සහ දත්ත නිවැරැදි ලෙස සභාගත කරමින් එම විසදුම් ඉදිරිපත් කරන ලදී.

Political

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කළා. ඒ, මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ මෝසමක් කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ හමුවේ සලකා බැලීමෙන් අනතුරුවයි.

Political

පක්ෂව ඡන්ද 121 ක්

Political

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ, හත්වන දිනටත් අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමෙන් අනතුරුවයි.

Political

යෝජිත අමාත්‍ය මණ්ඩල පත් කිරීම් සම්බන්ධ අවසන් තීන්දුව ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් ඉදිරි දින කිහිපය තුළදී පැවැත්වෙනු ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

Political

තමා කිසිවිටෙකත් ජනතාව අතහැර පළා ගියේ නෑ

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්

Political

අයවැය කතාව නරඹන්න පාසල් දූ දරුවන් පැමිණි සිටි අවස්ථාවේ අයවැය කතාවෙන් ඔවුන් ඇතුලු 43 ලක්ෂයක් වූ පාසල් සිසු දරුවන්ගේ අපේක්ෂාවන් සුනුවිසුනු කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. දරුවන් විශ්වාස කළේ ශක්තිමත් අනාගතයක් ඇති කිරීම සඳහා රටේ පාලකයන් දිරිය ශක්තිය ලබා දෙනු ඇති බවත්, තමන්ට දිවා ආහාරය ලබා දීමට මුදල් වෙන් කරනු ඇති බවත් වුවද එය එසේ සිදු නොවූ බවත් මේ වන විට පාසල් බෑග්, කවකටු පෙට්ටි ඇතුළු සියලුම පාසල් දූ දරුවන්ට අවශ්‍ය භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති අවස්ථාවක ඔවුන්ගේ අනාගතය ගැන නොසිතා මේ රට පාලනය කරන ආර්ථික ඝාතක ජන ඝාතක සහ රට ඝාතනයට ලක් කළ කොට්ඨාසය විසින් ඇමති වරදාන වරප්‍රසාද ලබා ගනිමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.