රාජපක්ෂවරුන් සහ තමන් අතර ගැටුම් ඇතිවූ ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (19) ආන්දෝලනාත්මක අනාවරණයක් සිදුකළේය.
ශ්‍රී ලංකා මහබැංකුව විසින් බැංකු පොළී අනුපාත ඉහළ නැංවීම බරපතළ ගැටලුවක් බවට පත්ව ඇති බවත් මහබැංකුවට එවන් තීන්දු තීරණ ගැනීමේ බලයක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.
Young MP and Attorney-at-Law Madhura Withanage has been appointed as the Chairman of the Select Committee of Parliament to study the practical problems and difficulties that have arisen in relation to enhancing the rank in the Ease of Doing Business Index and make its proposals and recommendations.
රටේ ප්‍රශ්න විසඳාගැනීමට නම් නව ජනවරමකින් නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 77 වැනි උපන්දිනය ඊයේ (18) දිනට යෙදී තිබුණු අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ වෙනුවෙන් කිරි අම්මාවරුන්ගේ දානමය පිංකමක්, ජය පිරිත් දේශනයක් ඇතුළු වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබිණි.
Claims though Budget 2023 spoke of youth, Govt. has reduced funds
Warns of possible youth unrest due to unemployment and lack of requisite skills
Calls on Govt. to focus on issues faced by young generation and provide suitable answers
පාසල් උපකරණ මත පනවා ඇති සෙස් බදු අඩු කිරීම ඉතා විමසිල්ලෙන් සිදු කළ යුතු කටයුත්තක් බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා. අමාත්‍යවරයා සදහන් කළේ බදු අඩු කිරීම හරහා අපේක්ෂිත රාජ්‍ය ආදායම අඩු වන බවයි.
Politician and National People Power (NPP) party’s economic council member Sunil Handunnetti says Budget presented by President Ranil Wickremesinghe was a self-confession of his responsibility for country’s current crisis
හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අද දින අළුයම (20) දිවයිනට යළි පැමිණ ඇති බව වාර්තා වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව, පහත සඳහන් පනත් කෙටුම්පත් 8 ට ඊයේ (17) සිය සහතිකය සටහන් කරන ලද බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.
මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් ව්‍යවස්ථානුකූල වශයෙන් කිසිදු බාධාවක් නැති බවත් ඇත්තේ එකම බාධාවක් පමණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමාජ මාධ්‍ය හරහා තම පක්ෂයට මඩ ප්‍රහාර දියත්කරන අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දුන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් පවසයි.
ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති රිට් පෙත්සම සලකා බැලීම ලබන 28 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියෝග කළා.
රාජ්‍ය තාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයක් ලබාගැනීම සඳහා ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු සඳහන් අයදුම්පතක් යොමුකිරීම තුළින් ආගමන හා විගමන පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ හෙවත් ශීර්ෂා උදයන්ති මහත්මියට එරෙහිව ගොනු කර ඇති නඩුවක් ඊයේ (18) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවනු ලැබිණි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ප්‍රදානය කර තිබෙන ජනාධිපති සමාව බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය විසින් අද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා.
Page 92 of 554