Friday, January 30, 2026
Follow Us
සාගර කාරියවසම් ව්‍යවස්ථාදායක සභාවට

පොදුජන පෙරමුණ පක්ෂ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ව්‍යවස්ථාදායක සභාවට පත්කර තිබේ.

ඒ බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇත.

Mirror