අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185 ක් රට තුළ නෑ
මෙරට තුළ මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 185 ක් නැතැයි සමගි ජන ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න පවසයි.
මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදීයි.
මේ වන විට සාමාන්‍ය සේලයින් පවා තිබෙන්නේ මාසයක තොගයක් පමණක් බවද රාජිත සේනාරත්න පැවසීය.
සාමාන්‍යයෙන් සේලයින් මාස තුනක තොගයක් තිබිය යුතු බව ද බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථා විවාදය අරඹමින් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙි බව පැවසීය.
Aruna