Sunday, April 19, 2026
Follow Us

Equity

හෙට සිට වායුගෝලයේ හිතකර තත්ත්වයක්

හෙට (අප්‍රේල් මස 20) දින සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Apr.19

agamya fb banner

Social and Equity

Social and Equity

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් බස් රථ රැසක්

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹ බලා නැවත පැමිණීමට බස් රථ රැසක් අදත්(19) යෙදවීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.

Apr.19

Social and Equity

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය නවීන ඩිජිටල් දැනුම් කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කෙරේ

ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය , සම්ප්‍රදායික පුස්තකාල පද්ධතියෙන් බැහැරව නවීන ඩිජිටල් පුස්තකාල සංකල්පය යටතේ සංවර්ධනය කර ඇත.

Apr.19

Social and Equity

අද සහ හෙට දෙදින විශේෂ දුම්රිය සේවයක්

අලුත් අවුරුද්ද සඳහා ගම් බිම් කරා ගමන් කල ජනතාවට අනුරාධපුරය ,කන්කසන්තුරය ,මාතර සහ බෙලිඅත්ත සිට නැවත පැමිණීමට විශේෂ දුම්රිය සේවයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

Apr.18

Social and Equity

දරුණු ගණයේ අපරාධකරුවෙකු ඉන්දියාවේ සිට මෙරටට රැගෙන එයි

ඉන්දියාවේදී අත්අඩංගුවට පත්වූ දරුණු ගණයේ අපරාධකරුවකු වන 'කරන්දෙණියේ රාජු' නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඊයේ මෙරටට රැගෙන විත් තිබේ. 

Apr.18

Social and Equity

දික්ඕවිට ගෙනා මත්ද්‍රව්‍ය කිලෝ 150ක් වටිනාකම රුපියල් කෝටි 400ක්

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවේ රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය ඇති බවට වාර්තා වෙී තිබේ.

Apr.18

Political

Political

බලශක්ති අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී පරාජය වෙයි

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව ඊයේ (10) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 104 කින් පරාජයට පත් විය.

Apr.11

Political

අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදය අද

අද පාර්ලිමේන්තුව රැස් වූ අතර පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර තිබේ. 

Apr.10

Political

දුර්වලතා අවම කර අලි වැට ප්‍රතිස්ඨාපන කටයුතු කඩිනම් කිරීමට උපදෙස්

පාර්ලිමේන්තුවේදී පරිසර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ඊයේ (09) රැස්විය.

Apr.10

Political

සහන පැකේජය ගැන කියන්න ජනපති අද පාර්ලිමේන්තුවට

රජය විසින් හඳුන්වා දී ඇති නව ආර්ථික සහන පැකේජය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපති, අනුර කුමාර දිසානායක මහතා අද (07) දහවල් පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිත බව සභානායක, අමාත්‍ය බිමල් රත්නායක මහතා අද ...

Apr.07

Political

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු පක්ෂ සාමාජිකයෝ ජනපති හමු වෙති

දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා ඇතුළු එම පක්ෂයේ සාමාජිකයෝ පිරිසක් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.

Apr.02

State

State

අපක්ෂපාතී සහ ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසා බලශක්ති ඇමැති සහ ලේකම් ඉල්ලා අස්වෙති

ගල්අඟුරු ආනයනයට අදාළ ක්‍රියාවලිය පරීක්ෂා කර බැලීමේ විශේෂ ජනාධිපති කොමිසම විසින් ඉදිරියේ පවත්වනු ලබන අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයකට ඉඩ සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සහ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල...

Apr.17

State

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාලවල එක්දින සේවාව ඇතුළු සියලුම මහජන සේවාවන් හෙට (17) ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

Apr.16

State

රාජ්‍ය ආයතන කාර්යාල නිවාඩු ගැන දැනුම්දීමක්

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි. සිංහල සහ හින්දු අලුත්...

Apr.15

State

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒකමතික තීරණයක්

විදුලි ගාස්තු සංශෝධන වලදී ද ගල් අගුරු තත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකරන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඒකමතික තීරණයක් ගෙන තිබේ.

Apr.12

State

ජනාධිපති ලේකම්ගෙන් CID ට පැමිණිල්ලක්

ශ්‍රී ලංකාවට ගල් අඟුරු ආනයනයේදී අක්‍රමිකතාවයක් සිදුවී තිබෙන බවට විගණන වාර්තාවලත් පාර්ලිමේන්තුව තුළත් මතුවී ඇති කරුණු සලකා බලමින් 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයන් පිළිබඳව විධිමත් පරීක්ෂාවක් කරන ලෙස අද...

Apr.11

International Affairs

International Affairs

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක් සිදුකරයි

ලබන බදාදා වන විට සාකච්ඡා මගින් එකඟතාවකට පැමිණීමට ඉරානය අපොහොසත් වුවහොත්, ප්‍රකාශයට පත්කර ඇති සටන් විරාමය තවදුරටත් දීර්ඝ නොකරනු ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් සිදුකර තිබෙන බව...

Apr.19

International Affairs

ඉන්දීය උප ජනාධිපති දිවයිනට පැමිණෙයි

දෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය උප ජනාධිපති සී.පී. රාධා ක්‍රිශ්ණන් මහතා මේ වන විට දිවයිනට පැමිණ තිබේ.

Apr.19

International Affairs

ඉරාන වරායන්ට ඇමෙරිකාවෙන් බාධකයක්

ඉරාන වරායන්ට ඇතුළු වන සහ පිටවන සමුද්‍රීය ගමනාගමනයට එරෙහිව එක්සත් ජනපදය විසින් අවහිර කර තිබෙන බව වාර්තා වෙයි.

Apr.15

International Affairs

නාවික හමුදාව රැකගත් ඉරාන පිරිස යළි සිය රටට යයි

    අමෙරිකානු ප්‍රහාරයකින් තුවාල ලබා ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් බේරා ගෙන මෙරට තුළ රදවා තබා සිටි ඉරාන ජාතිකයන් ඉරාන විශේෂ ගුවන් යානයකින් ඊයේ (14) රාත්‍රීයේ ආපසු රැගෙන යාමට පියවර ගෙන...

Apr.15

International Affairs

ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා සාර්ථකව අවසන් වෙයි

දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා නැවතත් සඳ වෙත රැගෙන යාමේ නාසා ආයතනයේ දැවැන්ත අභිලාෂය සාර්ථක කරමින් ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා තීරණාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් අවසන් වී තිබේ.

Apr.11

Women

Cookery

ගුණ පිරි හබල පෙතිවලින් සැණින් හදන තල මිශ්‍ර අග්ගලා

පැරැන්නන් අතර ඉතා ජනප්‍රිය ආහාරයක් වූ හබල පෙති, පෝෂණ ගුණයෙන් ඉහළ මෙන්ම ඉතා පහසුවෙන් පිළියෙල කරගත හැකි ආහාරයකි. කාර්යබහුල ඔබගේ නිවෙසේ සැණින් සාදාගත හැකි මෙම තල මිශ්‍ර හබල පෙති ලඩ්ඩු...

Apr.02

Cookery

පරා මාළු පෙති ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

Mar.30

Cookery

මාළු ඩෙවල් (තලපත්, තෝර හෝ කෙලවල්ලෝ)

වශ්‍ය ද්‍රව්‍ය හතරැස් කෑලිවලට කපාගත් මාළු ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්,

Mar.23

Cookery

චිකන් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය කුඩා කෑලිවලට කපාගත් චිකන් ග්‍රෑම් 500ක්, සීසන් කර ගැනීමට සෝයා සෝස්, කහ කුඩු, ගම්මිරිස් හා ලුණු කුඩු, තක්කාලි සෝස් මේස හැඳි 3ක්, සෝයා සෝස් මේස හැඳි 3ක්, ඉඟුරු සුදුලූනු...

Mar.23

Cookery

අඹ අයිස්ක්‍රීම්

අවශ්‍ය ද්‍රව්‍ය: නැවුම් එළකිරි මිලිලීටර් 500 සැෆ්රන් ස්වල්පයක්

Mar.05