දශක පහකට වැඩි කාලයකට පසු මිනිසා නැවතත් සඳ වෙත රැගෙන යාමේ නාසා ආයතනයේ දැවැන්ත අභිලාෂය සාර්ථක කරමින් ආර්ටෙමිස් II මෙහෙයුම ඉතා තීරණාත්මක ජයග්රහණ රැසක් සමඟින් අවසන් වී තිබේ.
ආර්ටෙමිස් II මෙහෙයුම පෘථිවියට පැමිණීමත් සමඟ අභ්යවකාශ ක්ෂේත්රයේ නව යුගයක් ආරම්භයක් සනිටුහන් වේ.
.
ඒ අනුව වික්ටර් ග්ලෝවර් සඳ වටා ගමන් කළ ප්රථම කළු ජාතික පුද්ගලයා ලෙසත්, ක්රිස්ටිනා කෝච් ප්රථම කාන්තාව ලෙසත් සහ ජෙරමි හැන්සන් ප්රථම අමෙරිකානු නොවන ජාතිකයා ලෙසත් ඉතිහාසයට එක්වන බව නාසා ආයතනය සඳහන් කර තිබේ.