Friday, April 17, 2026
Follow Us
රාජ්‍ය ආයතන කාර්යාල නිවාඩු ගැන දැනුම්දීමක්

අද (15) හෙට (16) සහ අනිද්දා (17) යන දිනවල රාජ්‍ය ආයතන කාර්යාල, සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කරයි.

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද හේතුවෙන් රාජ්‍ය සේවකයින් සඳහා සඳුදා සහ ඊයේ (14)  දෙදින පමණක් නිවාඩු හිමි වුණි.