Friday, April 10, 2026
Follow Us
අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව විශ්වාසභංග යෝජනාව විවාදය අද

අද පාර්ලිමේන්තුව රැස් වූ අතර පෙ.ව 11.30 සිට ප.ව 5.30 දක්වා බලශක්ති අමාත්ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට තීරණය කර තිබේ.