Friday, March 13, 2026
Follow Us
Handmade

ළඟ එන නව වසරේ පාසල් යන අපේ දූ දරුවන්ට පාසල් බෑගයක් නිවසේදීම මසා ගත හැකි අයුරු අපි අද ඔබට ඉදිරිපත් කරමු. අද වන විට දරුවෙකුට පාසල් බෑගයක් වෙළඳ පළෙන් මිලදී ගැනීම දෙමව්පියන්ට අසීරු තාවයක් වී තිබෙනවා. ඒ පාසල් බෑග් එකේ මිල පුදුමාකාර විදියට ඉහළ ගොස්. ඒත් ඉතින් එහෙම කියලා දරුවෙකුට නව පාසල් වාරයට අලුතින් බෑග් එකක් අරන් නොදෙන්නෙ නැහැනෙ. සෑම මව්පියෙක් ම තමන්ගේ දරුවන්ට ඉගෙන ගන්න දේවල් වලට කිසිදු අඩුපාඩුවක් කරන්නේ නැහැ. කොහොමහරි පොත් පැන්සල් බෑගය අරන් දෙනවා. ඉතින් ඒ අතර මේ බෑග් එක ඔබට මහල දෙන්න පුළුවන්කමක් තියෙනවා නම් කෙතරම් අගනේ ද?

Handmade

මේ දවස්වල කොතනක ගියත් අපූරු ගවුම් විලාසිතා දක්නට ලැබෙනවා. මංගල උත්සවයකට, උපන් දින සාදයකට වගේම පුංචි පුංචි සැමරුම් සාදවලටත් ගවුමකින් හැඩවන්නට දෙපාරක් හිතන්නේ නැහැ. බලන්නකො මේ ගවුම් මෝස්තරය දෙස. ඔබේ තාරුණ්‍යයක් අපූරුවට හැඩ කරාවි.

Handmade

ස්වයං රැකියාවකට අතේ සල්ලි නැති නම්,

Handmade

සීතල උඳුවප් මාසයේ හදවත උණුසුම් වෙන්න ආදරණීයන්ට ඔයාගෙ අතින්ම නත්තල් කාඩ්පතක් හදලා දෙන්න.

Handmade

සතුටට, කඳුළට දෙකටම එකම විදියට අපේම කෙනෙක් නොවන යමක් එක සේ අප ළඟ හිඳී නම් සොබාදම් මෑණී හැරෙන්නට වෙන කවුරුන්ද? ඒ එතරම්ම මනරම්ය. චමත්කාරජනකය. චිත්තාකර්ෂණීය ය.

Handmade

ගහකොළ ප්‍රබෝධවත් කරමින් වහින වැස්ස පුදුමාකාර ලස්සනයි. ගහට, වැලට වාගේම අපේ සිත් තුළට අරගෙන එන්නෙ සුබදායි ආස්වාදයක්. හැබැයි දිගින් දිගටම පවතින නොනවතින වැසි සහිත කාලගුණයට කවුරුත් කැමැති නැහැ. එය හැමවිටම රැගෙන එන්නෙ අඳුරු හැඟීමක්.

Handmade

මිතුරන්ගේ උපන් දිනයට පුදුම හිතෙන තෑග්ගක්

Handmade

අලුත් ඇඳුම් අඳින්න අපි හැමෝම දක්වන්නේ පුදුම කැමැත්තක්. ඒ වුණත් මේ පවතින ආර්ථික රටාව ඒ කැමැත්තට හරස් කපනවා වෙන්න පුළුවන්.

Handmade

ලක්ෂ්මි කුමාරි ඉන්ටර්නැෂනල් ෂුගර් ස්ටුඩියෝ හිමිකාරිනී - ලක්ෂ්මි කුමාරි

Handmade

අසිරිමත් නත්තල උදා වෙන්නට ඇත්තේ තව දින කිහිපයක් පමණයි. ඒ වෙනුවෙන් ඔබ දැනටමත් නිවෙස සූදානම් කරනවා ඇති. ඉතිං නත්තල් සැරසිලිවලින් නිවෙස හැඩ කරන ඔබට අඩු වියදමකින් හදාගන්න පහසු පුංචි බිත්ති සැරසිල්ලක් ගැනයි අද කියන්න යන්නේ. බිත්ති සැරසිල්ලකට වගේම දොර සැරසිල්ලක් විදිහටත් මේ නත්තල් සීනුව යොදා ගන්න පුළුවන්.

Handmade

විසිතුරු මසුන් වගාවෙන් සල්ලි සොයන රහස්

Handmade

තාරුණ්‍යයේ පසුවන විලාසිතා කරන්න කැමැති දූවරු වෙනුවෙන් මේ හැඩකාර කලිසම් විලාසිතාව ගෙන එන්නෙමු. කොටස් දෙකකින් සමන්විත මේ කලිසම උසස් අධ්‍යාපනය ලබන දියණියන්ට සුදුසුයි. තනි පැහැති හා මුද්‍රිත රෙදි දෙකක් මිශ්‍ර කර ඔබටත් මෙය පහසුවෙන් මසා ගත හැකියි.

Handmade

පොඩි දරුවන්ගේ පාසල් සපත්තු ජෝඩුවක් වුණත් දැන් රුපියල් හාරදාහටත් වැඩියි. ලොකු අයගේ සපත්තු මිලත් අහසා උසට ඉහළ ගිහින්. ඉතින් කවුරුත් පාහේ මේ කාලේ සිතන්නේ අලුතින් ගන්නවාට වඩා සපත්තු, සෙරෙප්පු අලුත්වැඩියා කරගන්නයි. අඩියක් ගහගන්න නැතිනම් කැඩුණු, ඉරුණු තැන් මසා නිම කරගෙන කාර්යාලයට, සාප්පු සවාරියට එහෙමත් පලඳින්න දැන් බොහෝ දෙනෙක් දෙවරක් සිතන්නේ නම් නැහැ.

Handmade

චොකලට්, ටොෆි ආදිය දැමූ කුඩා මල්ලක් එහෙමත් නැතිනම් අලංකාරව ආවරණය කළ මල් , එළවළු හෝ පලතුරු පැළයක් තිළිණ ලෙස පිරිනමන්න. එය ඉවත දමන හිස් කේක් පෙට්ටියකට වඩා ඔබේ මංගල දිනය හැමදාටම සිහිපත් කරවාවි.

Handmade

ජාතික ශිල්ප සභාවේ සභාපති සම්පත් ඇරැහැපොළ

Handmade

අපේ ගැමි වහරේ අපූරු කියමනක් තිබෙනවා. "අතපය හෙල්ලුවොත් තමයි කට හොල්ලන්න පුළුවන් වෙන්නේ" කියලා. අපට ටිකක් මහන්සි වුණොත් ඇත්තටම හොඳට මුදල් සොයන්න පුළුවන්. උදාහරණයකට අපේ රටේ එළවළු පලතුරු වගාවෙන් කොයිතරම් ප්‍රමාණයක් අපතේ යනවා ද? මේ එළවළු අපතේ යන ප්‍රමාණය ප්‍රයෝජනයට ගත්තොත් ලොකු මුදලක් සොයන්න අපට පුළුවන්. හැබැයි එහෙම හිතන අය බොහොම අඩුයි. කොස් වාරයට ගස් යට කොස් කුණු වේවි වැටිලා යනවා. අඹ වාරයට අඹ ඕනේ තරම්, කහ වගා අස්වැන්න ගන්න කාලයට කහ මිල හරිම අඩුයි.

Handmade

 ශ්‍රී ලංකාවේ මුල්වරට පතරොම් රහිත ඇඳුම් මැසීමේ කලාව හඳුන්වා දුන් ප්‍රවීණ ඇඳුම් නිර්මාණ ශිල්පිනී ගීතා ද සිල්වා වෙනුවෙන් ඉදිරිපත් කරන සුවිශේෂි පතොරම්

ඔබේ ආදරණීය චූටි දෝණි හැඩට ලස්සනට ඉන්නවා දකින්න ආදරණීය අම්මෙක් වන ඔබ කැමති ඇති. මේ වර්ණවත් රෙදි කැබැල්ලකින් මසා ගත් අපූරු ගවුමකි.

Handmade

වැස්ස.... වැස්ස.... නොනවතින වැස්ස අපේ දවසේ වැඩ කටයුතු සියල්ලම අඩපණ කරනවා. ඒත් ගෘහණියකට වැස්ස කියලා තමුන්ගේ දවසේ වැඩ ටික නවත්වන්න බැහැනේ. කොහොම හරි කරන්නම වෙනවා. දරුවො පාසල් යැවීම, ගෙදරට අවශ්‍ය බඩු මුට්ටු ගන්න, නොයෙක් වැඩවලට එළියට බහින්න වෙනවා.