Friday, March 13, 2026
Follow Us
Handmade

අසිරිමත් නත්තල සමරන්න සූදානම් වන කිතුණු ඔබ වෙනුවෙන් මේ සති කිහිපය පුරාම අප බටර් අයිසිං කලාවෙන් සහ තයිලෝ පේස්ට් ක්‍රමයෙන් සාදන ලද පොයින්සෙටියා මල් කිහිපයක් කිහිපයක්ම ඉදිරිපත් කළෙමු.

Handmade

මෙතෙක් අප ඔබට බතික් නිර්මාණයක් කර ගැනීමට වුවමනා මූලික කරුණු ඉදිරිපත් කළෙමු. අද පටන් ඔබට අප හා එක් වී විවිධ බතික් නිර්මාණ සකස් කර ගැනීමට මග පෙන්වීමට අදහස් කරන්නෙමු. ඒ අනුව අද අප ඉදිරිපත් කරන්නේ ද්වීතික බතික් ක්‍රමයේ පළමුවැනි බතික් ක්‍රමය වන ටයි ඩයි බතික් ක්‍රමය මගින් අලංකාර කුෂන් කරවරයක් නිර්මාණය කර ගන්නා ආකාරයයි.

Handmade

බතික් කියන්නේ අපේ රට ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධියට පත් කළ සුවිශේෂී කලාවක්.

Handmade

සොබාදහමේ අපූරු වර්ණ සංකලනයකින් හැඩවූ ඩැෆඩිල් මලක චමත්කාරයයි මේ.

Handmade

පුංචි දූ පුතුන් සත්තුන්ට හරිම ආදරෙයි. හැම වෙලාවකම තම සුරතලා ළඟින් තියන් ඉන්නත් පුංචි දරුවො හරිම කැමැතියි. හාවා, බල්ලා මේ වගේ සත්තු එක්ක දවස ගෙවන එයාලගේ සෙල්ලම් සත්තු අතරට මිනී මවුස් කෙනෙකුත් එක්කොළොත් තවත් සතුටු වෙයි නේද?

Handmade

ලාංකික අපිට නුහුරු වූ නමුත් අයිරිස් මල ප්‍රංශයේ ජාතික පුෂ්පයයි. වර්ණ රටා මවන මේ සොඳුරු කුසුමට අපි මෙලෙස ජීවය දෙමු.

Handmade

රැකියාවට යන ඔබ එහෙමත් නැත්නම් එදිනෙදා ගමන් බිමන් යන ඔබ හෑන්ඩ් බෑගයක් ගෙනයන්න අමතක කරන්නෙ නැහැ. එසේ ගෙන යන බෑගය වෙළෙඳපොළෙන් නොගෙන ඔබටම මසා ගතහැකි නම් ඒක තවත් අපූරුයි. බලන්න, මේ බෑග් විලාසිතාව එදිනෙදා ගමන් බිමන් යනවිට ගෙන යන්න කදිම විලාසිතාවක් නේද කියලා

අවශ්‍ය ද්‍රව්‍ය

Handmade

නෙක වර්ණ රටා මැවිය හැකි සොඳුරු කලාවක් ලෙස රිබන් එම්බ්‍රොයිඩරි කලාව හඳුන්වන්න පුළුවන්. එම කලාවෙන් විවිධ නිර්මාණ බිහිකරන්නට ඔබ නිරතුරු සූදානම් බවත් අප දන්නා දෙයක්.

Handmade

ආදරණීය සුපෙම්වතුන්ගේ සුවිශේෂී දිනය, වැලන්ටයින් තවත් නොබෝ දිනකින්ම උදාවෙනවා. වෙනදා ඒ වෙනුවෙන් විශේෂ වූ උත්සව පැවැත්වුවත් කෝවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මෙවර එය උත්සවාකාරයෙන් පවත්වන්නට නොහැකි වෙනවා.

Handmade

බෝනික්කා පුංචි දෝණිට ඉන්න හොඳම මිතුරියක්. නිතරම බෝනික්කා ළඟට අරගෙන සෙල්ලම් කරන එක තමයි දෝණිගෙ ආශාවත්. දැන් දූවරු විතරක් නෙමේ පුතාලත් බෝනික්කන්ට කැමැතියි. එයාලත් බෝනික්කො එක්ක සෙල්ලම් කරන්න උනන්දුයි.