වසංගත රෝග පැතිර යාමේ අඩුවක් කවදාවත්, දක්නට නැති තරම්. මේ දිනවල වැඩිම අවදානමක් තිබෙන්නේ කෝවිඩ් සහ ඩෙංගු සම්බන්ධයෙනි. මීට සති කිහිපයකට පෙර ඉන්ෆුලුවන්සා තත්ත්වය ද බහුලව ම දක්නට ලැබිණි.
අලුත උපන් සිඟිත්තාගේ කායික, මානසික වර්ධනයට නින්ද අත්‍යවශ්‍යයි. දරුවකුගේ ජීවිතයේ මුල් අවධියේ දී මොළයේ මූලික ක්‍රියාකාරී බවට ද ප්‍රමාණවත් නින්දක් වැදගත් වේ.
ලස්සනට, හැඩට ඉන්න ඕනේ කියලා හිතෙන්නේ වැඩිපුරම කාන්තාවන්ටයි. එහෙම හිතන්නෙත් නැතුව ඉපදුණු විදිහටම ඔහේ තමන්ගෙ සිරුර වැඩෙන්ට ඇරලා බලාගෙන ඉන්න කාන්තාවනුත් ඉන්නවා.
මුදලින් පමණක් පොහොසත් වීම පාපයකි
සාකච්ඡාවක දී කිසිවිටක පළමුව තමන්ගේ යෝජනාව ඉදිරිපත් නො කරන්න.
'අතේ පයේ වේදනාව කෙළවරක් නැහැ. අනේ මන්දා මට මොනවා වෙලාද කියලා. උදේට නැගිටලා අඩිය තියලා යන්නත් බැහැ. අත්වල ඇඟිලි පුරුක් හරිම වේදනායි'.
සුරතල් සතුන්ට අපි හැමෝම ආසයි. ආදරෙයි. නිවෙසක සුරතල් සතකු ඇති කිරීම වර්තමානයේ ට්‍රෙන්ඩ් එකක් වෙලා. ඒත් එහෙමයි කියලා කොහේ හරි ඉන්න සුරතල් සතකු නිවෙසට ගෙනත් ඇති කිරීම නම් හරි ක්‍රමයක් නොවෙයි. ඒ නිසා සුරතලෙක් නිවෙසේ ඇති දැඩි කිරීම ගැන නම් වරක් දෙවරක් නොව කිහිපවරක්ම හිතන්න වෙනවා. අද අපි බලමු සුරතලෙක් ගෙදරට ගේන්න කලින් දැනගත යුතු ඉතා වැදගත් කරුණු මොනවාද කියලා.
ඔබටත් ඉන්නවා ඇති පාසල් වියේ සිටම ඔබත් එක්ක එකටම සිටි යෙහෙළියෝ. දැන් එකට ඉගෙන ගෙන ජීවිතේ එකටම ආව අය. හිතන්න තව අවුරුදු 10 ක් එපිට අනාගතය. ඔබට ඔබව දකින්න ඕනේ කොහොමද? මුහුණේ රැලි වැටිලා, සමේ තැනින් තැන මෙලනින් නිසා තද පාට ලප වැටිලා, සම එල්ලා වැටිලා සැබෑ වයසට වඩා තවත් වයස වැඩි වෙලාද? නැත්නම් අද ඉන්න විදිහටම සුන්දර සජීවී සමක් ඇතිව සතුටින් ඉන්න ඔබවද ඔබේ මතකයට ගන්න ඕනේ? කතා දෙකක් නැහැ. ඔබට ඕනේ දෙවැනි ස්වරූපයෙන් ඔබව දකින්න. දැන් හිතන්න ඔබේ අම්මා සහ අම්මගේ යෙහෙළියෝ. එතකොට ඔබට වෙනස තේරේවි. ඇතැම් අය තරුණියෝ වගේ ලස්සනට ඉන්න තමාගේ රුව බොහොම හොඳින් රැක ගත් අයයි. ඇතැම් අය වයසට වඩා වැහැරුණු මුහුණෙත් යුතු අය.
විවාහය කියන්නෙ තරුණියකගේ ජීවිතයේ සුවිශේෂී අවස්ථාවකි. අරුත්බර බැඳීමකට මුල පුරන තරුණිය ඒ දිනය ගැන සිහින දකී. මෑත කාලයේ රටේ පවත්නා වාතාවරණයත් සමඟ ඒ අභියෝගයට මුහුණ දෙමින් සිදු කළ අපූරු විවාහ මංගල උත්සවයක් ගැන තරුණී ට අසන්න ලැබුණා. මෙහි විශේෂත්වය නම් දේශීයත්වයට මුල්තැන දෙමින් සිදු කිරීමයි. මෙය සිංහල සිරිත රකිමින් අපේකම කියා පෑ විවාහ මංගල උත්සවයකි.
ඔබේ දරුවාගේ මිතුරා/මිතුරිය ඔබම වන්න
ගෘහණියට, මවට, තරුණියට පමණක් නොව කොයි කාටත් එක සේ වැදගත් යාවජීව විෂයයක් ගෘහ ආර්ථික විද්‍යාව. එබැවින් පවුලේ දියුණුවට මේ දැනුම යොදා ගැනීම ආදරණීය බව සතුයි.
Page 7 of 25