Tuesday, April 16, 2024
Follow Us
කෙස් කලඹට සුදුසු වර්ණ මෙන්න

සුන්දරත්වය හා කාන්තාව අතර ඇත්තේ සමීප සබඳතාවකි. එයට හේතුව සෑම කාන්තාවක් ම සුන්දරව හිඳීමට දක්වන ඇල්මයි. එහෙත් විවිධ හේතූන් නිසා කාන්තාවට තම සුන්දරත්වය පිළිබඳ ගැටලු ඇති වේ.

එවැනි එක් ගැටලුවක් වන්නේ හිස කෙස් සුදු වීමය. හිස කෙස් සුදු වීම වයසට යාමත් සමඟ ස්වාභාවිකව සිදු වේ. ඒ අතර තවත් පිරිසකට අඩු වයසේ දී ම විවිධ ගැටලු නිසා හිස කෙස් සුදු වීමේ තත්ත්වයට මුහුණ දීමට සිදු වේ.

හිස කෙස් සුදු වීමට කුමන හේතුවක් බලපෑව ද එය වයසට වඩා වැඩි පෙනුමක් ගෙන දීම නම් රුවේ සුන්දරත්වය අකා මකා දමයි. ඒ සඳහා ඇති එක් පිළියමක් වන්නේ හිස කෙස් වර්ණ ගැන්වීමයි. මේ සඳහා තෝරාගත හැකි වර්ණ කිහිපයකි. එහෙත් එම වර්ණ සෑම වයසකටම ගැළපෙන්නේ නැත. ඒ නිසා තමන්ගේ පෙනුමට, වයසට, රැකියාවේ තත්ත්වයට ආදී කරුණු සලකා බලා හිස කෙස් වර්ණ ගැන්වීමට සුදුසු වර්ණයක් තෝරා ගන්න.

1. Blue and Black

2. Brunette

3. Lovely Lavender

4. Pink Ombre

5. Wavy Rainbow

6. Long Caramel Waves

7. Brown Ombre

8. Pretty in Plum

9. Dark Brown

10. Ginger Hair

11. Great in Grey

12. Electric Orange

13. Maroon

14. Rose Gold Curls

15. Peek-a-boo Hair Color

16. Multicolored Hair

අන්තර්ජාලයෙනි

 

Tharunie