රසායනික පොහොර ආනයනය කිරීමට අවසර ලබාදී ඇති බවට පළ වන වාර්තා සත්‍යයෙන් තොර බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා සඳහන් කරයි.
President Gotabaya Rajapaksa, who visited the Sri Jayewardenepura Army Headquarters for the first time in his capacity as the Commander-In-Chief of the Armed Forces yesterday, was cordially invited to inaugurate the new ‘Battlefront’ digitalised Operation Room of the Directorate of Operations of international standards at the new Army Headquarters.
Claiming that the Government is not in a position to provide immediate solutions to the demands of the teachers, Education Minister G.L. Peiris said today the Government was planning to provide practical solutions to the issues faced by all public servants from the budget.
ෆේස්බුක්, වෙබ් අඩවි ඇතුළු සමාජ මාධ්‍ය ජාලා නියාමනය කිරිමට කිසිදු නීතියක් නොමැති බැවින් ඒවා තහනම් කිරිමට හෝ නියාමනය කිරිමට අවශ්‍ය පියවර ගත යුතු බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
මහ කන්නයේ භාවිතය සඳහා නයිට්‍රජන් සහ පොටෑසියම් අඩංගු ස්වභාවික ඛණිජ පොහොර ආනයනය කිරීමට අවසර ලබාදෙමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව යටතේ අධ්‍යාපනය සඳහාම වෙන් වූ විශේෂ ගුවන් විදුලි නාලිකාවක් ඇරඹීමට රජය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය, කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
රෝගීන් වැඩි වන විට රෝහල් පවත්වා ගෙන යාමට සහ රෝහල් ධාරිතාව වැඩි කිරීමට සිදුවන බැවින් සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සේවය සඳහා කැඳවීම අවශ්‍ය වන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.
සොල්දාදුවෙකු තමාට පැවරෙන ඕනෑම කාර්යයක් කිරීමට සූදානම් බැවින් ඔහුට කළ නොහැකි කිසිවක් නොමැති බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසනවා.
රටපුරා මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදාව කැඳවමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (03) මේ බව පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා පොලිසිය වෙනම සේවාවක් ලෙස පවත්වාගෙන යාම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශය ඇමැති මණ්ඩල අනුමැතිය ඉල්ලා තිබේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා. පාර්ලිමේන්තු සභා ගර්භයේ මේ වන විට එතුමා අසුන් ගෙන සිටිනවා.
ඡන්දහිමි නාම ලේඛනයේ 2021 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉල්ලුම් කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව අවස්ථාව ලබාදී තිබේ.
Government is considering giving weekly reports to Parliament on COVID-19 pandemic situation, Minister of Health Pavithra Wanniarachchi said today.
ආසන සංඛ්‍යාවට වඩා මගීන් රැගෙන යන බස් රථ රියදුරන් සහ කොන්දොස්තරවරුන් අද සිට අත්අඩංගුවට ගන්නා ලෙස තමන් පොලිස්පතිවරයාට දැනුම්දුන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. දුම්රියවල පවතින තදබදය මග හැරවීම සඳහාද කඩිනමින් තීරණයක් ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් වෙත කියා සිටියේ.
Colombo Municipal Council (CMC) has decided not to administer the first dose of Sinopharm vaccine to city dwellers till the completion of administering second doses of AstraZeneca and Sinopharm, Mayor Rosy Senanayake said yesterday.
Page 317 of 641