Friday, April 24, 2026
Follow Us
ඔක්සිජන් ලීටර් 300,000ක් සතිපතා ආනයනය කිරීමට අනුමැතිය

අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය


කොවිඩ් 19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය ,සායනික ඔක්සිජන් ලීටර් 300,000ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අද (24) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී .

(Aruna)