වයස අවුරුදු 60ට වැඩි සියළුම ජනතාව එන්නත් කිරීමේ වැඩසටහන යටතේ වයස අවුරුදු 60ට වැඩි සියලුම පූජ්‍ය පක්ෂය එන්නත් කිරීම සඳහා යොමු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට රජය විසින් වැඩපිළිවෙලක් සංවිධානය කර තිබෙන බව බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි
රට තුළ උද්ගතව පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය පාලනය කිරීම සඳහා වසය අවුරුදු 60ට වැඩි සියළු ජනතාව එන්නත් කිරීම සඳහා ක්‍රියාත්මක රජයේ වැඩපිළිවෙළ යටතේ සියළුම ප්‍රදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එන්නත්කරණය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

(Aruna)