Saturday, February 14, 2026
Follow Us
State

පොලිසියෙන් අලුත් ලොක්කෝ

State

තමන් අමාරුවේ වැටුණේ දූෂිත අමාත්‍යවරුන් නිසා යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

State

මුදල් ඇමතිගෙන් හෙළිදරව්වක්

State

වෙළෙඳ ව්‍යාපාර ආදිය විවෘත නොකරන ලෙසට බලපෑම්

State

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්වය ග්‍රීසිය සහ ලෙබනනය මුහුණ දුන් තත්වයටත් වඩා දරුණු බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා ප්‍රකාශ කර තිබේ.

State

මේ මොහොතේ ඇතැම් වෘත්තීය සමිති වැඩවර්ජනය කරන්නේ පවතින ආර්ථික අර්බුදය උඝ්ර කිරීමේ දේශපාලන අරමුණ මත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

State

හෙට සිට ආගමන විගමන නිලධාරීන් කරන්න යන දේ

State

පාරිභෝගිකයාට සහන සැලසීමට රජය කරන්න යන දේ

State

පාර්ලිමේන්තුවේදී මන්ත්‍රිවරුන් 113 දෙනෙකුගේ බහුතරය පෙන්වීමට කිසියම් පාර්ශවයක් සූදානම් නම් අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත්වීමට මහින්ද රාජපක්ෂ මහතා සූදානම් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

State

අද සිට වාහනවලට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණයන් මෙන්න

State

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

State

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළඳසැල් වැටලීම අද සිට ආරම්භ කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා. එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කිරීම සම්බන්ධ නඩු පැවරීමකදී වරදකරු වන තනි පුද්ගල ව්‍යාපාරයකට අවම රුපියල් ලක්ෂයක හා උපරිමය රුපියල් ලක්ෂ 5 ක දඩයක් අධිකරණයට නියම කළ හැකි බවයි.

State

මේ වන විට පවතින මිල ගණන් යටතේ ලබන දෙසැම්බර් මාසය දක්වා ඉන්ධන ලබාදීම සිදුකළහොත් ලංකා ඛනිජ තෙල් සංස්ථාවට මහ බැංකුවෙන් සහ මුදල් අමාත්‍යාංශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 550ක මුදලක් ලබා ගැනීමට අවශ්‍ය වන බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර පවසනවා.

State

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

State

ඉන්ධන බෙදාහැරීමේ ක්‍රියාවලිය යථාතත්ත්වයට පත්කිරීම සඳහා තවත් දින 02ක් පමණ ගතවනු ඇතැයි ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ දින කිහිපයක් සඳහා භාවිතයට රට තුළ දැනට පවතින ඩීසල් තොග ප්‍රමාණවත් බවයි.

State

ගෑස්, ඖෂධ, විදුලිබලය වැනි දැනට හිඟව පවතින දෑ ඉදිරියේදී සම්පූර්ණයෙන්ම නැතිව යෑමට හැකි භයානක උවදුරක් ආසන්නයේ ශ්‍රී ලංකාව සිටින බව මුදල් අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසයි.

State

සිය දෙපාර්තමේන්තුවේ සියලු කටයුතු මේ වන විට සාමාන්‍ය පරිදි සිදුකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ හදිසි බිඳවැටීමක් ඊයේ සිදුවුණා.

State

අත්‍යවශ්‍ය නොවන සේවා සඳහා අද එන්න එපා