Friday, February 13, 2026
Follow Us
අද විදුලි කප්පාදුවේ වෙනසක්

ප්‍රදේශ කිහිපයකට විදුලිය කපන්නේ නෑ


අද (28) දිනයේත් විදුලි කප්පාදුවක් සිදුවන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව G,H,I,J,K,L,T,U,V,W යන කලාප වලට පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

CC හෙවත් වාණිජ නගරවල සහ M,N,O,X,Y,Z කළාප වලට පැය 3ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.

Aruna