Friday, February 13, 2026
Follow Us
රාජ්‍ය සේවාකයින්ගේ වැටුප් වැඩි කිරීමේ පුවත ගැන විශේෂ දැනුම් දීමක්

මාධ්‍ය වාර්තාවලට අනුව රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අගමැතිවරයා තීරණයක් ගෙන නැති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය දැනුම් දී සිටිනවා.

ඉදිරි අතුරු සහන අයවැය මගින් සෞඛ්‍ය හා අධ්‍යාපනය අමාත්‍යාංශය හැර සියලුම අමාත්‍යාංශවල ප්‍රතිපාදන අඩු කර සහන ලබාදීමට කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

Neth