ලබන 7වැනිදාට රටට දෙන්න යන විශේෂ පණිවිඩය
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ලබන හත්වෙනිදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට සූදානම් වේ.
අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ එම විශේෂ ප්‍රකාශය පාර්ලිමේන්තුවේ දී අගැමතිවරයා විසින් සිදුකරනු ඇති බවයි.
වර්තමානයේ දී රට මුහුණ දී තිබෙන ආර්ථික තත්ත්වය පිළිබඳව මෙන්ම අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කරන්නට බලාපොරොත්තු වන සැලසුම් පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇත.
Aruna