Friday, February 13, 2026
Follow Us
පළිබෝධ නාශක යළි ආනයනයට අවසර

මෙරටට අවශ්‍ය පළිබෝධ නාශක ආනයනය කිරීම සඳහා ලියාපදිංචි සමාගම් වෙත අවසර ලබාදුන් බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දිය ණය ආධාර යටතේ යූරියා මෙට්ට්‍රික් ටොන් 65,000 ක් ද ළඟදීම දිවයිනට ලැබෙන බවයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා පැවසුවේ.

කෙසේවෙතත් ගොවීන් පවසන්නේ ලබන මස මුල් සතියට පෙර සිය වගාවන් සඳහා රසායනික පොහොර අවශ්‍ය බවයි.

Neth