Thursday, July 09, 2026
Follow Us
Political

දැනට පනවා ඇති ඇතැම් බදු නවීන ලෝකයට නොගැළපෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටිනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ.

Political

සමගි ජන සන්ධානය සමග තමන් එක් වූ බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාදුපුල්ලේ පවසනවා.

Political

Opposition MP Prof. Charitha Herath yesterday said the recently formed Freedom People’s Congress is seeking to form the broadest opposition political platform in the country and strengthen it ideologically to achieve political and economic reforms in the country.

Political

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 14 දෙනෙකු සහ එක් සැකකරුවකු ඇපමත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

Political

2023 වසර සදහා වන අයවැය දෙවනවර කියවීමේ විවාදය අද ආරම්භ වනවා. උදෑසන 9යි 30 සිට පස්වරු 5යි 30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතයි.

Political

හෘද සාක්ෂියක් ඇති කිසිවෙකුට මේ මොහොතේ ඇමතිධූර ලබාගත නොහැකි බවත්, බංකොලොත් වී ඇති රටක ඇමති තනතුරු, වරදාන වරප්‍රසාද ලබා ගන්නේ කෙසේදැයි යන්න පුදුමයට කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Political

Former Minister Ravi Karunanayake is expected to make a return to active politics as the new General Secretary of the United National Party, Daily Mirror learns.

Political

21 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන සාමාජිකයන් පත් කිරීම සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.

Political

ගෝල්ෆේස් අරගලය වැනි බාග ජයග්‍රහණ ගෙනෙන සටන් මේ රටට තවදුරටත් අවශ්‍ය නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා තරයේ අවධාරණය කරයි.

Political

2023 වසර සඳහා ඉදිරිපත් කර ඇත්තේ මානුෂික අයවැයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

Political

පළවන වාර්තා අසත්‍යක් බව කියයි

Political

අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය සම්බන්ධයෙන් විපක්ෂයේ නියෝජනය කරන පක්ෂ කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නෙත් නිවුස් වෙත අදහස් පළ කළා.

Political

තම කණ්ඩායම දැනට පාර්ලිමේන්තුවෙහි කටයුතු කරන්නේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් වන අතර පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂ සහ කණ්ඩායම් සමග සන්ධානගත වැඩපිළිවෙලක් වෙනුවෙන් නිශ්චිතවම දිගටම කටයුතු කරන බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කළ අනුර ප්‍රියදර්ශන යාපා මහතා ප්‍රමුඛ මන්ත්‍රී කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සමග සන්ධානගතව තිබේ.

Political

අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අද දිනයේ පාර්ලිමේන්තුව තුළ සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. එමෙන්ම අද දිනයේ පාර්ලිමේන්තුවේ ගැලරිය සාමාන්‍ය ජනතාවට විවෘත වන්නේ නැහැ.

Political

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 වසර සඳහා ඉදිරිපත් කර ඇති අයවැය දීර්ඝ කාලීන දර්ශනයක් සමග ඉදිරිපත් කළ අයවැයක් බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

Political

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් කුරුදුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගන තිබේ.

Political

විමල් වීරවංශ ඇතුළු පිරිසට දිගටම විරෝදය