Friday, January 30, 2026
Follow Us
අයවැය ඡන්දය ගැන සමගි ජන බලවේගයේ තීරණය

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායකගෙන් ප්‍රකාශයක්


අද දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන 2023 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී එයට විපක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසීය.

Aruna