Friday, January 30, 2026
Follow Us
මහින්ද රාජපක්ෂ හොරෙක් කියල හංවඩු ගහපු එකෙන් තමයි ජනතාව අදටත් දුක්විදින්නේ – පොහොට්ටු ලේකම්

ජනතාව අදටත් දුක්විදින්නේ මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල හොරු ලෙස හංවඩු ගසා 2015 බලයෙන් පහකිරීමේ ප්‍රතිඵලයක් ලෙස යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පැවසුවේය.

ඒ, අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවේදීය.

රට පන්දු පිටියක් කරගැනීමේ ජාත්‍යන්තර බලවේග වලට රටක් ලෙස එදා නතු වුණත් එය නැවත නිවැරදි කරගැනීමට ජනතාව කටයුතු කළද නැවත දැන් සිදුවෙමින් තිබෙන්නේ පෙර කළ වැරැද්දමද යන ප්‍රශ්නය පවතින බවයි මන්ත්‍රීවරයා කියාසිටියේ.

LNW