Monday, September 07, 2026
Follow Us
Political

සමගි ජන බලවේගයේ 2022 වාර්ෂික සම්මේලනය ඊයේ (11) බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්විණි.

Political

පලාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉහළ තරුණ නියෝජනයක් පක්ෂය වෙනුවෙන් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

Political

මෙරට ආර්ථික විනාශයට වගකිව යුතු නිලධාරීන් සහ දේශපාලනඥයන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී සිය කැමැත්ත ප්‍රකාශ කළේය.

Political

මැතිවරණයක් පවත්වන්නේ නම් තම පක්ෂය ඊට සූදානමින් සිටින නමුත් දැන්ම මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි බලාපොරොත්තුවක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

Political

සමගි ජනබලවේගයේ වාර්ෂික සම්මේලනය බොරැල්ල කැම්බල් පිටියේදී අද පැවැත්වෙනවා.

Political

වැට් බදු පනතත් සම්මතයි

Political

ජපන් රජයේ ණය ආධාර යටතේ ආරම්භ කිරීමට නියමිතව තිබූ කුළුණු මතින් දිවෙන සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අත්හිටුවීම හරහා මෙරටට අහිමි වූ මුදල, එය අත්හිටුවීමට අනුබල දුන් නිලධාරින්ගෙන් අයකර ගත යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

Political

මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා රුපියල් බිලියන දහයක් (කෝටි දාහක්) වැය වන බවට ගණන් බලා ඇති අතර, ඊට අදාළ ඇස්තමේන්තු මැතිවරණ කොමිෂන් සභාව විසින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට යවා ඇත.

Political

පොහොට්ටු අපේක්‍ෂකයන්ගේ සුදුසුකම් පරීක්‍ෂා කරන අයුරු

Political

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගෙන් පණිවිඩයක්

Political

Says Govt. attempting to hatch plan within next two weeks to delay polls
Challenges Govt. to hold polls if not afraid to face people’s mandate
Claims SJB will bring scores to the streets against Govt. if elections are delayed

Political

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවැනි වරටත් පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

Political

උතුරු නැගෙනහිර අර්බුදය විසඳීම යන තේමාව පාදක කරගෙන ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ද්‍රවිඩ සන්ධානය අතර සාකච්ඡාවක් අද (11) පැවැත්වීමට නියමිතව ඇතැයි සතිඅන්ත පුවත් පතක් වාර්තා කර තිබේ.

Political

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති පුටුවේ පහස ලබාදීමට රහසිගත වැඩපිළිවෙලක් සංවිධානයවන බවත්, ඒ සඳහා පසුගියදා පැවති මන්ත්‍රී සාදයක් පිළිබඳවත් ‘නෙත් නිවුස්’ කණින් කොනින් ඇසුණු කතා වැඩසටහනේදී හෙළිදරව් කර තිබේ.

Political

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක් ලබන මැයි මස 11 වනදා කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

Political

පසුගිය මැයි 9 වැනිදා අරලියගහ මන්දිරයට රැස්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ක්‍රියාකාරීන් ගාලුමුවදොර ගෝඨාගෝ ගම අරගල භූමියට කඩාවැදී රජයට එරෙහිව විරෝධතා ව්‍යාපාරයක නිරතව සිටි අරගලකරුවන්ට පහරදීමට එරෙහිව ගොනු කර තිබූ මුලික අයිතිවාසිකම් පෙත්සම් පහක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (09 දා) අවසර ලබා දුන්නේය. එයින් තුවාල ලැබූ ළහිරු චානක ඇතුළු අරගලකරුවන් පිරිසක් ගොනුකර තිබූ එම මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ලබන වසරේ ජුනි 22 වැනිදා විභාගයට ගැනීමට ද විජිත් කේ. මලල්ගොඩ සහ ජනක් ද සිල්වා යන විනිසුරු මඬුල්ල දින නියම කළහ.

Political

සහල් මෙරටට ආනයනය කිරීම අත්හිටුවන ලෙස දන්වා ගැසට් පත්‍රයක් නිකුත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්. සමරතුංග මහතාට උපදෙස් ලබා දී ඇතැයි කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා කියයි.

Political

පසුගිය 06 වනදා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව ප්‍රකාරව, ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව සඳහා තේරීම් කාරක සභාව විසින් සාමාජික මන්ත්‍රීවරුන් නම් කර තිබෙනවා.