Thursday, July 09, 2026
Follow Us
IMF සාකච්ඡා ගැන ඒකපාක්ෂිකව තීරණ නොගන්නැයි යෝජනාවක්

ආර්ථික අර්බුදය විසදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සිදුකරන සාකච්ඡා පිළිබඳ සර්ව පාක්ෂිකව තීරණ ගන්නැයි යෝජනාවක් ඉදිරිපත්වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ ඊයේ පැවති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි.

Neth