Thursday, January 29, 2026
Follow Us
ණය උගුලෙන් රට බේරා ගැනීමට හැකි බව ජාතික ජනබල වේගය කියයි

ණය උගුලෙන් බේරා ගැනීමට සිය පාර්ශවයට හැකියාව ඇති බව ජාතික ජනබල වේගය පවසනවා. එහි දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පැවසුවේ සියලු පාර්ශවයන්ට විශ්වාසය ඇති කිරීමෙන් සිය කණ්ඩායමට රට ගොඩ නැගීමට හැකි බවයි.

එළඹෙන ඕනෑම මැතිවරණයකදී ජාතික ජනබලවේගය ජයග්‍රහණය කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Neth