Saturday, March 28, 2026
Follow Us
ඩයනාගේ තැන වෙන කෙනෙක්ට දෙන්න සජබ අභ්‍යන්තරයේ සාකච්ඡා

දැනට ගෙන ඇති අධිකරණ ක්‍රියාමාර්ග මගින් ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරියගේ මන්ත්‍රී ධූරය අහෝසි වුවහොත් එම මන්ත්‍රී ධූරය සඳහා පත් කරන්නේ කවුරුන්ද යන්න පිළිබඳ සමගි ජනබලවේගය අභ්‍යන්තරයේ සාකච්ඡාවකට ලක්ව ඇති බව වාර්තා වනවා.

Neth