Thursday, January 29, 2026
Follow Us
IMF ණය ලබා ගැනීම පහසු නැහැ - සජබයේ මන්ත්‍රීවරයෙකු කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබා ගැනීම පහසු නොවනු ඇතැයි සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් පවසනවා. ඒ, ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් වැඩසටහනට එක් වෙමින්.

ආර්ථිකය ගොඩ ගැනීමට නම් දූෂණයෙන් තොර පිරිසක් අවශ්‍ය බවයි ඔහු සඳහන් කළේ.

 

Neth